Friday 31 December 2021

සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා.

හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (LKR නං ඕනි මගුලක්)

කොහොම හරි LKR බේර ගන්න නම් USD ගොඩ ගොඩවල් ලංකාවට ලැබේවා.

Wednesday 29 December 2021

Ad Click කරනවටත් සල්ලි

 


http://www.star-clicks.com/?ref=52000295

http://www.star-clicks.com/default?ref=52000295

http://www.star-clicks.com/signup?ref=52000295

http://www.star-clicks.com/publishers?ref=52000295

මේක ඇත්තටම සල්ලි ගෙවන තවත් හොඳ UK Site එකක්.

Support එකත් හොදයි.

මේ ලින්ක් වලින් කොයිකක් හරි Click කරලා මේ Site  එකට යන්න.

දැන් Sign up Click කරලා PUBLISHER SIGN UP Click කරන්න.



එතන තියෙන ෆෝරම් එක පුරවන්න.

Where did you find us? කියන තැනට A Friend or Family කියන එක Select කරන්න 

ඊලගට If you have a referral ID enter it here (This is the ID of your referrer): කියන තැනට ඔයා කැමතිනම් මගේ referral ID එක විදිහට 52000295 දෙන්න.

ඊට පස්සේ I confirm කියන තැන Tick එකක් දාලා Register වෙන්න.



දැන් Signin වෙලා PPC Ads කියන තැන Click කරන්න.

එතන තියෙන Ad ටික Click කරන්න. දවස ගානේ මේ විදිහට කරලා ඔයාගේ Account එකට සල්ලි එකතු කර ගන්න. වැඩිපුර ඕනි අය  සල්ලි ගෙවලා Gold Package එක Activate කර ගන්න.

තව දුරටත් වෙනම ලිපියකින් කතා කරමු. කලින් ලිපි වල Instruction එලෙසම මෙතනටත් අදාලයි.

ගැටළු ඇතොත් Comment කරන්න. එහෙනං අපි ගියා 









Friday 26 November 2021

වචන බලාගෙන type කලත් සල්ලි

කරන්න තියෙන්නේ සරල වැඩක් 

Site එක තමයි


පහල තියෙන Link එකෙන් ඔයාව Direct කරන්නේ මේ Site එකට.



දැන් ඔයාට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ උඩ තියෙන Signup button එක Click කරන්න.



ඊලගට ඔයාගේ වැඩකරන email Address එකක් සහ මතක හිටින Password එකක් දෙන්න.

දැන් Confirm Password කියන තැනට Password එක ආයෙත් Type කරලා  එතන තියෙන I agree to the terms and conditions සහ I agree to the privacy policy කියන දෙක tick කරන්න.

ඊලගට I 'm not a robot කියන තැන Tick එකක් දාල Create My Account  Button එක Click කරන්න.

මෙතන ඉදන් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.


දැන් Start Working Click කරලා High Captcha කියන එක උඩ Click කරන්න.


එතැනදී ReCaptcha සහ HCaptcha කියන දෙකේම ඔයාට වැඩ කරන්න පුළුවන්.

ඊලගට Start Working click කරලා Simple Captcha click කරන්න.

එතන වචන බලාගෙන Type කරන්න තියෙන්නේ.

ඊට අමතරව ඔයාගේ යාළුවන්ට introduce කරලා එයාල signup උනාමත් ඔයාට මුදල් Earn කර ගන්න පුළුවන්.

මේ විදිහට දිගටම වැඩ කරගෙන යන්න. 180$ එකතු උනාම ඔයාට Withdraw කරගන්න පුළුවන්. Active යාළුවෝ 20ක් (Referral 20ක්) එකතු උනාමත්  ඔයාට 20$ක් Withdraw කරගන්න පුළුවන්.


මෙතන ඉදන් පරණ Instructions ඔක්කොම වලංගුයි. 

වැදගත්ම දේ , එක Device එකකින් එක Account එකකට වඩා හදන්න එපා 

ඒ වගේම එක Gmail  එකකින් එක Account එකකට වඩා හදන්න එපා. Multiple Account හැදුවොත්  Block  වෙනවා

මේ වගේ Web Site වල VPN දාලා වැඩ කරන්න එපා. Block වෙනවා.


PC එකක් තියෙනව නම් PC එකේ වෙනම Account එකක් හදා ගන්න. මේකට වෙනම mail එකක් සහ වෙන Phone No එකක් Use කරන්න. එතකොට ඔයාට එකම කාලයකදී Withdrawal දෙකක් ගන්න පුළුවනි.

කොයි වෙලාවකවත් Account දෙක මාරු කරගෙන Log වෙන්න එපා. 

නිකම්ම හිටියොත් ඔයාට කීයක්වත් ලැබෙන්නේ නෑනේ. ඉතින් දිගටම වැඩ කරගෙන ගියොත් ඔයාට ලොකු මුදලක් අතට ගන්න පුළුවනි. TRY කරලා බලන්න.

Join වෙන අය Comment එකක් දාගෙන යන්න. 

මේ ගැන ප්‍රශ්න තිබුනොත්, නොතේරෙන තැනක් තිබුනොත් Comment එකකින් හරි email එකකින් හරි අහන්න. . අපි එකතු වෙලා වැඩ කරමු.


 මෙන්න ලින්ක් එක 

https://onlytypers.com/?r=619e1181e41890264002ef72

Wednesday 24 November 2021

අලුත් වැඩ නැද්ද?

අලුත් වැඩ දෙකක් සෙට් උනා. මම පටන් අරන් කරගෙන යනවා. ටික දවසක් කරලා බලලා post දෙකක් දාන්නම්. දවස් දෙක තුනක් බලමු. වැඩේ කෙලවුනොත් වෙච්ච දේ ගැන පශ්චාත් කෙලවීමේ වාර්තාවක් හරි ලියල දාන්නම්. නැත්තන් වෙන කෙනෙක් data නාස්ති කරගනියි නේ try කරන්න ගිහිල්ලා. දැනට මේ ඇති. blog එක මලකඩ කනවට දැම්මේ.

Tuesday 2 November 2021

හෙමින් සැරේ ගානක් එකතු කරගන්න

අද මම කතාකරන Site එක තමයි 

මේකත් මම දැනට සාර්ථකව වැඩ කරගෙන යන Site  එකක්.

තවම නම් කිසි අවුලක් වෙලා නැහැ.

සමහර අය කුහක කමට මේ වගේ දේවල් තව කෙනෙක්ට කියන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ වගේ Sites වලට තව අය එකතු  වුණා කියල එකෙන් අපේ Earnings වලට ගැටළුවක් වෙන්නේ නෑ. අපේ රටට තව Doller කීයක් හරි ලැබෙයි.

Post එකේ පහල තියෙන ලින්ක් එකෙන් ඔයාව Direct කරන්නේ එයාලගේ Home Page  එකට.



එතනින් ඔයා Signup Select  කරන්න.

එතන තියෙන සරල form එක පුරවල I 'm not a robot කියන තැන Tick එකක් දාල Create Account Button එක Click කරන්න.




දැන් ඔයා සාර්ථකව Login එක හදාගෙන ඉවරයි.



මෙතන ඉදන් ඔයාට තියෙන්නේ හැම පැය 24 කටම සැරයක් Log වෙලා Video 05ක් බලන එකයි 



ඔයා Full Video එකම බලන්න ඕනි නැහැ. තත්පර 34කට පස්සේ Complete Button එක Click කරලා අදාල Video එකට ගෙවන මුදල Collect කර ගන්න.


මීට අමතරව My Account Click කලහම Referral කියල එකක් තියෙනවා. එතන තියෙන Instruction අනුව ඔයාගේ යාළුවන්ට Invite කලොත් ඔයාට 1$ ලැබෙනවා.





මේ විදිහට එකතු කරගන්න මුදල්  My Account Click කලහම තියෙන Withdraw Click කරලා ගන්න පුළුවනි. Western Union, Paypal, Webmoney, Payoneer වගේ Options ගොඩක් එතන තියෙනවා. ඒ වගේම එයාල කියන Minimum  Amount  එක  Achieve කරපු ගමන් ඔයාට Withdraw එකක් ගන්න පුළුවනි.






කලින් Post එකේ තියෙන අනික් Rules මෙතනටත් අදාලයි.

ඒ කියන්නේ එක Device එකකින් එක Account එකකට වඩා හදන්න එපා.

ඒ වගේම එක Gmail  එකකින් එක Account එකකට වඩා හදන්න එපා. VPN දාලා වැඩ කරන්න එපා.

Multiple Account එපා. ඕවා තමයි.

තව දෙයක්, මේ site එකේ වැඩ කරන කොට watch videos & earn කියල මගුලක් pop -up  වෙනවා.හෙන මරාලයක්. ඒකෙ වැඩ කරලා මගේ Account දෙකකට කෙල උනා. ඒ ගැන වෙනම Post එකක් දාන්නම් .



ඔයා  මේ ලින්ක් එකෙන් ගිහින් Signup උනොත්  ඔයාට 5$ බෝනස් එකක් ලැබෙනවා.


https://wintub.com/?r=6265051

මෙන්න තව ලින්ක් එකක්.

https://wintub.com/?r=6218378

Join වෙන අය Comment එකක් දාගෙන යන්න. 

මේ ගැන ප්‍රශ්න තිබුනොත් Comment කරන්න. අපි එකතු වෙලා වැඩ කරමු.

Monday 1 November 2021

emoney sites ගැන💰💸

 ගොඩක් emoney sites හිතන තරං ලේසි නෑ. ඇත්තටම ඉතින් නිකන්ම අපිට කවුරුවත් සල්ලි දෙන්නෙත් නෑ  නේ . වැඩේ තියෙන්නේ සමහර sites වල වැඩිපුර තියෙන්නේ බයිලා. අපිව හිර වෙන conditions.

ටිකක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ.

මමත් අම්බානක sites වල register උනා .


ටික දවසකින් අත ඇරලා දැම්මා.


මම මේ blog එකේ post කරන්නේ දැනට වැඩ කරගෙන යන ඒවා විතරයි.


ඒවගෙත් කොතන හරි වැරදුනොත් අනිවාර්යෙන් post එකක් දානවා. මට කෙලවෙච්ච තැන් ඔයාලට බේරෙන්න පුළුවන් විදි කියල දෙනවා.


දැනට ඒ වගේ කෙලවෙච්ච එකක් තියෙනවා. recover කර ගන්න ට්‍රය් කරන ගමන් ඉන්නේ. ඉක්මනටම ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම් 

EGAWORK ගැන තව ටිකක්

කලින් මම දුන්න EGAWORK එක ගැන තව ටිකක් ලියන්න හිතුනා.

මේ වගේ web site වල VPN දාලා වැඩ කරන්න එපා.
Block වෙනවා.

PC එකක් තියෙනව නම් PC එකේ වෙනම account එකක් හදා ගන්න. මේකට වෙනම mail එකක් සහ වෙන Phone No එකක් Use කරන්න.

කොයි වෙලාවකවත් account දෙක මාරු කරගෙන log වෙන්න එපා. එතකොට ඔයාට එකම කාලයකදී withdrawal දෙකක් ගන්න පුළුවනි.

නිකම්ම හිටියොත් ඔයාට කීයක්වත් ලැබෙන්නේ නෑනේ. ඉතින් දිගටම වැඩ කරගෙන ගියොත් ඔයාට ලොකු මුදලක් අතට ගන්න පුළුවනි. TRY කරලා බලන්න.

ලගදීම තවත් මේ වගේ දැනට මම වැඩ කරගෙන යන තව Web එකක් දෙන්නම්. මම මේවා දාන්නේ ටිකක් වැඩ කරලා බලලා. මොකද සමහර ඒවා ලෝක හොර Web site.

මෙන්න ලින්ක් දෙකම නැවතත්. කැමති එකකින් log වෙන්න

මෙන්න පලවෙනි ලින්ක් එක


ප.ලි. 
ඩ්‍රැකීගේ comment එකට පස්සේ මේ capture එක දාන්නේ. මේ තමයි දැනට මගේ situation එක.



සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා. හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (L...