Monday 1 November 2021

EGAWORK ගැන තව ටිකක්

කලින් මම දුන්න EGAWORK එක ගැන තව ටිකක් ලියන්න හිතුනා.

මේ වගේ web site වල VPN දාලා වැඩ කරන්න එපා.
Block වෙනවා.

PC එකක් තියෙනව නම් PC එකේ වෙනම account එකක් හදා ගන්න. මේකට වෙනම mail එකක් සහ වෙන Phone No එකක් Use කරන්න.

කොයි වෙලාවකවත් account දෙක මාරු කරගෙන log වෙන්න එපා. එතකොට ඔයාට එකම කාලයකදී withdrawal දෙකක් ගන්න පුළුවනි.

නිකම්ම හිටියොත් ඔයාට කීයක්වත් ලැබෙන්නේ නෑනේ. ඉතින් දිගටම වැඩ කරගෙන ගියොත් ඔයාට ලොකු මුදලක් අතට ගන්න පුළුවනි. TRY කරලා බලන්න.

ලගදීම තවත් මේ වගේ දැනට මම වැඩ කරගෙන යන තව Web එකක් දෙන්නම්. මම මේවා දාන්නේ ටිකක් වැඩ කරලා බලලා. මොකද සමහර ඒවා ලෝක හොර Web site.

මෙන්න ලින්ක් දෙකම නැවතත්. කැමති එකකින් log වෙන්න

මෙන්න පලවෙනි ලින්ක් එක


ප.ලි. 
ඩ්‍රැකීගේ comment එකට පස්සේ මේ capture එක දාන්නේ. මේ තමයි දැනට මගේ situation එක.



3 comments:

  1. ඔයා මේකෙන් විත්ඩ්රෝ කරගෙන තියෙනවද?
    ෆේක් ජීමේල් එකකින් මේ වැඩේ කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මමත් ලගදි පටන් ගත්තේ.දැනට account 02කින් වැඩ කරගෙන යනවා. මේ වැඩ කරන account දෙක devise දෙකක තියෙන්නේ. මේ වැඩේටම හදපු gmail දෙකක් තමයි use කරන්නේ. withdraw කරගන්න තාම $150ක් එකතු උනේ නෑ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා. හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (L...