Monday 1 November 2021

emoney sites ගැන💰💸

 ගොඩක් emoney sites හිතන තරං ලේසි නෑ. ඇත්තටම ඉතින් නිකන්ම අපිට කවුරුවත් සල්ලි දෙන්නෙත් නෑ  නේ . වැඩේ තියෙන්නේ සමහර sites වල වැඩිපුර තියෙන්නේ බයිලා. අපිව හිර වෙන conditions.

ටිකක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ.

මමත් අම්බානක sites වල register උනා .


ටික දවසකින් අත ඇරලා දැම්මා.


මම මේ blog එකේ post කරන්නේ දැනට වැඩ කරගෙන යන ඒවා විතරයි.


ඒවගෙත් කොතන හරි වැරදුනොත් අනිවාර්යෙන් post එකක් දානවා. මට කෙලවෙච්ච තැන් ඔයාලට බේරෙන්න පුළුවන් විදි කියල දෙනවා.


දැනට ඒ වගේ කෙලවෙච්ච එකක් තියෙනවා. recover කර ගන්න ට්‍රය් කරන ගමන් ඉන්නේ. ඉක්මනටම ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම් 

No comments:

Post a Comment

සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා. හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (L...