Wednesday 27 October 2021

ගෙදරට ඇණයක් නොවී US Dollar ටිකක් Earn කර ගන්න

Online  ඉන්න ගමන් US Dollar ටිකක්  Earn  කර ගන්න පුළුවන් කියල ඔයා දන්නවද?

තාම Try  කලේ නැද්ද?

සල්ලි ඉල්ලලා ගෙදරට ඇණයක් නොවී ඔයාම මුදල් ටිකක් Earn කර ගන්න.

නැත්තන් අමතර ආදායමක් විදිහට කරලා බලන්න.


අද මම කියාදෙන්නේ Video Advertisement බලලා Earn  කරන්න පුළුවන් විදිහක්‌ 

Web Site එක තමයි 

මේ වගේ වැඩ වලට වෙනම අලුත් Gmail  එකක් හදල තියා ගන්න 

පහල තියෙන ලින්ක් දෙකෙන් ඔයා කැමති එකකින්  මේ වෙබ් Site එකට යන්න.


මේක Switzerland වල Company  එකක්.

දැන් Menu  Button එක Click  කරලා Signup Select කරන්න 


දැන් Name, Email, Password දීලා Signup  වෙන්න.



ඔයාට හැම පැය 24 කටම සැරයක් View ADS Click  කරලා Ad  05ක් බලන්නත් Watch Videos Click  කරලා Video 05ක් බලන්නත් පුළුවන්. ඒ හැම එකකින්ම ඔයාගේ Account එකට මුදල් එකතු වෙනවා.



ඒ වගේම Referral Program Click  කරලා ඔයාගේ යාළුවන්ට Invite කරලත් ඔයාගේ Account  එකට මුදල් එකතු කර ගන්න පුළුවන්.


ඔයාට සල්ලි Withdraw  කරගන්න නම් My Account Click කරලා Withdraw  Click කරලා බලන්න.



Western Union, Paypal, Webmoney වගේ Options ගොඩක් එතන තියෙනවා 




එයාල කියන Minimum  Amount  එක  Achieve කරපු ගමන් ඔයාට Withdraw එකක් ගන්න පුළුවනි 


වැදගත්ම දේ , එක Device එකකින් එක Account එකකට වඩා හදන්න එපා 

ඒ වගේම එක Gmail  එකකින් එක Account එකකට වඩා හදන්න එපා 

Multiple Account හදල Block උනොත් අපි නෑ 


Join වෙන අය Comment එකක් දාගෙන යන්න. 

මේ ගැන ප්‍රශ්න තිබුනොත් Comment කරන්න. අපි එකතු වෙලා වැඩ කරමු.


 මෙන්න ලින්ක් එක 

https://egawork.com/?r=6160222b18d08f5f3b572d25

https://egawork.com/?r=61602692a6640a1c50328542


සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා. හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (L...