කරන්න තියෙන්නේ සරල වැඩක්
Site එක තමයි
පහල තියෙන Link එකෙන් ඔයාව Direct කරන්නේ මේ Site එකට.
දැන් ඔයාට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ උඩ තියෙන Signup button එක Click කරන්න.
ඊලගට ඔයාගේ වැඩකරන email Address එකක් සහ මතක හිටින Password එකක් දෙන්න.
දැන් Confirm Password කියන තැනට Password එක ආයෙත් Type කරලා එතන තියෙන I agree to the terms and conditions සහ I agree to the privacy policy කියන දෙක tick කරන්න.
ඊලගට I 'm not a robot කියන තැන Tick එකක් දාල Create My Account Button එක Click කරන්න.
මෙතන ඉදන් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
එතැනදී ReCaptcha සහ HCaptcha කියන දෙකේම ඔයාට වැඩ කරන්න පුළුවන්.
ඊලගට Start Working click කරලා Simple Captcha click කරන්න.
එතන වචන බලාගෙන Type කරන්න තියෙන්නේ.
ඊට අමතරව ඔයාගේ යාළුවන්ට introduce කරලා එයාල signup උනාමත් ඔයාට මුදල් Earn කර ගන්න පුළුවන්.
මේ විදිහට දිගටම වැඩ කරගෙන යන්න. 180$ එකතු උනාම ඔයාට Withdraw කරගන්න පුළුවන්. Active යාළුවෝ 20ක් (Referral 20ක්) එකතු උනාමත් ඔයාට 20$ක් Withdraw කරගන්න පුළුවන්.
මෙතන ඉදන් පරණ Instructions ඔක්කොම වලංගුයි.
වැදගත්ම දේ , එක Device එකකින් එක Account එකකට වඩා හදන්න එපා
ඒ වගේම එක Gmail එකකින් එක Account එකකට වඩා හදන්න එපා. Multiple Account හැදුවොත් Block වෙනවා
මේ වගේ Web Site වල VPN දාලා වැඩ කරන්න එපා. Block වෙනවා.
Join වෙන අය Comment එකක් දාගෙන යන්න.
මේ ගැන ප්‍රශ්න තිබුනොත්, නොතේරෙන තැනක් තිබුනොත් Comment එකකින් හරි email එකකින් හරි අහන්න. . අපි එකතු වෙලා වැඩ කරමු.
මෙන්න ලින්ක් එක