Tuesday 2 November 2021

හෙමින් සැරේ ගානක් එකතු කරගන්න

අද මම කතාකරන Site එක තමයි 

මේකත් මම දැනට සාර්ථකව වැඩ කරගෙන යන Site  එකක්.

තවම නම් කිසි අවුලක් වෙලා නැහැ.

සමහර අය කුහක කමට මේ වගේ දේවල් තව කෙනෙක්ට කියන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ වගේ Sites වලට තව අය එකතු  වුණා කියල එකෙන් අපේ Earnings වලට ගැටළුවක් වෙන්නේ නෑ. අපේ රටට තව Doller කීයක් හරි ලැබෙයි.

Post එකේ පහල තියෙන ලින්ක් එකෙන් ඔයාව Direct කරන්නේ එයාලගේ Home Page  එකට.



එතනින් ඔයා Signup Select  කරන්න.

එතන තියෙන සරල form එක පුරවල I 'm not a robot කියන තැන Tick එකක් දාල Create Account Button එක Click කරන්න.




දැන් ඔයා සාර්ථකව Login එක හදාගෙන ඉවරයි.



මෙතන ඉදන් ඔයාට තියෙන්නේ හැම පැය 24 කටම සැරයක් Log වෙලා Video 05ක් බලන එකයි 



ඔයා Full Video එකම බලන්න ඕනි නැහැ. තත්පර 34කට පස්සේ Complete Button එක Click කරලා අදාල Video එකට ගෙවන මුදල Collect කර ගන්න.


මීට අමතරව My Account Click කලහම Referral කියල එකක් තියෙනවා. එතන තියෙන Instruction අනුව ඔයාගේ යාළුවන්ට Invite කලොත් ඔයාට 1$ ලැබෙනවා.





මේ විදිහට එකතු කරගන්න මුදල්  My Account Click කලහම තියෙන Withdraw Click කරලා ගන්න පුළුවනි. Western Union, Paypal, Webmoney, Payoneer වගේ Options ගොඩක් එතන තියෙනවා. ඒ වගේම එයාල කියන Minimum  Amount  එක  Achieve කරපු ගමන් ඔයාට Withdraw එකක් ගන්න පුළුවනි.






කලින් Post එකේ තියෙන අනික් Rules මෙතනටත් අදාලයි.

ඒ කියන්නේ එක Device එකකින් එක Account එකකට වඩා හදන්න එපා.

ඒ වගේම එක Gmail  එකකින් එක Account එකකට වඩා හදන්න එපා. VPN දාලා වැඩ කරන්න එපා.

Multiple Account එපා. ඕවා තමයි.

තව දෙයක්, මේ site එකේ වැඩ කරන කොට watch videos & earn කියල මගුලක් pop -up  වෙනවා.හෙන මරාලයක්. ඒකෙ වැඩ කරලා මගේ Account දෙකකට කෙල උනා. ඒ ගැන වෙනම Post එකක් දාන්නම් .



ඔයා  මේ ලින්ක් එකෙන් ගිහින් Signup උනොත්  ඔයාට 5$ බෝනස් එකක් ලැබෙනවා.


https://wintub.com/?r=6265051

මෙන්න තව ලින්ක් එකක්.

https://wintub.com/?r=6218378

Join වෙන අය Comment එකක් දාගෙන යන්න. 

මේ ගැන ප්‍රශ්න තිබුනොත් Comment කරන්න. අපි එකතු වෙලා වැඩ කරමු.

3 comments:

  1. අප්පට සිරි කරළා බලන්න ඕන වෙලාවක!

    ReplyDelete
  2. WELCOME කියලා පිලිගන්නවා site එකට. try කරලා බලමු.මමත් තවම withdrawal ගැට්ටේ ඉන්නේ. ටික කාලයක් යනවා 80$ එකතු කරගන්න. එක ඉතින් මුං video එකට ගෙවන විදිහට තමයි.
    කරනවානම් ලිපියේ තියෙන විදිහටම කරලා බලන්න.

    ReplyDelete
  3. https://fakewebsitebuster.com/wintub/

    ReplyDelete

සුබ නව වසරක් වේවා

 සියලු ලෝකවාසීන්ටත් ඔය කුලකය ඇතුලේ ඉන්න ලක්වාසීන්ටත් ඒ වගේම blog වාසීන්ටත් සුබ නව වසරක් වේවා. හැමෝටම පුළුවන් තරම් $ (USD) උපයගන්න ලැබේවා. (L...